Monday, August 8, 2016

පකිස්ථානය ;- මිය ගිය ගණන 70 කි.



මැරුණු ගණන 70 කි. මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකි. ප්‍රහාරය එල්ල වුයේ කියුටා හි රෝහලක් කේන්ද්‍ර කර ගෙනය. වගකීම අයි එස් අයි එල් කණ්ඩායම හා තලේබාන් වරු බාර ගෙන තිබේ. ප්‍රහාරය සිදුවුයේ සදුදාය.  

අවියෙන් අවිය නසන්නට බැරිය. දතට දතක් ඇසට ඇසක් නියාය අදට නොගැලපේ. අයි එස් අයි එල් සහ තලේබාන්වරු මර්දනය කිරීමට නිතියනුකුල ක්‍රියා මාර්ගයකට යායුතුව ඇත. මෙයට විසදුම ලොව පුරා සිටින මුස්ලිම්වරුන්ගෙන් පලිගැනීමද නොවේ. මහජනතාව අතර සංවාදයක් ඇති කර මෙය හෙලා දැකිය යුතු අතර වරදකරුවන් සම්බන්දයෙන් නිතිය ක්‍රියාත්මක කල යුතුව ඇත. ශ්‍රී ලංකවේ ත්‍රස්තවාදය පරාජය කල අයුරු හොද ආදර්ශයක් නොවේ.



1 comment:

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...