එංගලන්තයේ තරුණ ගැහැණු ළමුන්ගෙන් 1/3 ක් විෂාදයෙන් සහ කාංසාවෙන් පෙලෙන බව වාර්තා වේ. එය 2005 සිට 33% ක ප්‍රතිශතයේ සිට 37% ක ප්‍රතිශතයක් දක්වා වර්දනය වීමකි. මෙම ගැහැණු ළමයි 37% ක් අසතුටෙන් වටිනා කම අඩුවෙන් සහ සිත එකග කර ගැනීමට නොහැකි බැවින් පෙලෙන බව වාර්තා වේ. තරුණ පිරිමි ළමුන් සම්බන්දයෙන් මෙම තත්වය ස්ථාවරව පවතී. මෙය දෙපාර්ශවයේම අද්‍යාපනය කෙරෙහි නරක ලෙස බලපෑ තිබේ. ඔවුන්ට බලපාන ගැටලුවක් ලෙස නින්ද නොයාමද පවතී.
Subscribe to:
Post Comments (Atom)
ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...
-
ඇප යනු කුමක්ද? බ්ලක්ගේ නීති ශබ්ද කෝෂයේ අර්ථකථනය පහත පරිදිය. එනම් අනාගතයේ උසාවියට පැමිණීම සහ අදිකරණ කටයුතු වල දිගටම රැදී සිටීම සදහා එය ස...
-
සාක්ෂිකරුවෙක් යම් පුද්ගලයකු ''දුටුවොත් හදුනා ගත හැකියයි'' පවසන විට ඒ අවස්ථාව සාක්ෂිකරුවන්ට ලබා දීම සදහා හදුනාගැනීමේ පෙර...
-
පොදු දේපල පිලිබදව මේ දිනවල සාකච්චා වේ. 1982 අංක 12 දරන පොදු දේපල විෂයයෙහි ලා සිදු කරනු ලබන වැරදි පිළිබද පනතයි. මෙය දැනට කිහිපවිටක් ...
No comments:
Post a Comment