Monday, August 22, 2016

එංගලන්තය විෂාදය සහ කාන්සාව.


එංගලන්තයේ තරුණ ගැහැණු ළමුන්ගෙන් 1/3 ක් විෂාදයෙන් සහ කාංසාවෙන් පෙලෙන බව වාර්තා වේ. එය 2005 සිට 33% ක ප්‍රතිශතයේ සිට 37% ක ප්‍රතිශතයක් දක්වා වර්දනය වීමකි. මෙම ගැහැණු ළමයි 37% ක් අසතුටෙන් වටිනා කම අඩුවෙන් සහ සිත එකග කර ගැනීමට නොහැකි බැවින් පෙලෙන බව වාර්තා වේ. තරුණ පිරිමි ළමුන් සම්බන්දයෙන් මෙම තත්වය ස්ථාවරව පවතී. මෙය දෙපාර්ශවයේම අද්‍යාපනය කෙරෙහි නරක ලෙස බලපෑ තිබේ. ඔවුන්ට බලපාන ගැටලුවක් ලෙස නින්ද නොයාමද පවතී.

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...