ඔහු නමින් චුන් ඩු හුන්ය. අදත් දුකුනු කොරියානු ජනතාවගේ අප්‍රසාදයට ලක් වේ. 1931 ජනවාරි 18 උපත ලැබිය. හිටපු දකුණු කොරියානු හමුදා ප්‍රදානියෙකි. 1980 සිට 1988 දක්වා දකුණු කොරියාවේ ජනාදිපති ලෙස කටයුතු කළේය. 1996 ඔහුට මරණ දඩුවම හිමි විය. ඒ ගුවන්ජු සමුල ගාතනය පිළිබද ඔහුගේ බුමිකාව හේතුවෙනි. ජනාදිපති කිම් යන සම් ඔහුට සමාව දුන්නේ එවකට ජනාදිපති කිම් ඩේ ජුන්ග් ගේ උපදෙස් පරිදිය. ඔහු විරුදාවලි ලබන්නේ ගුවන්ජු හි මස් මරන්නා ලෙසිනි.
මෙම ගුවන්ජු නැගී සිටීම යනු කුමක්ද?
ඒ 1980 මැයි 17 වැනිදාය. දකුණු කොරියානු හමුදා ප්‍රදානින් හමුදා නිතිය ක්‍රියාත්මක කළහ. ඒ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටි ජනතාව මර්දනය කිරීමටය. එයට නායකත්වය දුන්නේ චුන් ඩේ හුන්ය.
ජනතාව මෙහෙය වුයේ චෝනම් සරසවියේ සිසුන් සහ ගුරුවරුය. හමුදා සාමාජිකයින් ඔවුන්ට පහර දෙමින් ඔවුන්ව පලවා හැරීමට කටයුතු කළහ. සිසුහු නැවත ඩවුන් ටවුන් ප්‍රදේශයෙන් සංවිදානය විය. හමුදා බටයින් නැවත ඔවුන්ව මර්දනය කළහ. සිසුන්ට රබර් උන්ඩ වලින් වෙඩි තැබීම සහ කදුළු ගැස් ප්‍රහාර එල්ල කළහ. ඔවුනේගේ මෙම තිරිසන් ක්‍රියාව අනුමත නොකළ සාමාන්‍ය ජනතාව උද්ගෝෂණ වලට එකතු වුහ. එනම් දෙමාපියනට සහ සෙසු වැඩිහිටියනට තම දරුවන් රැක ගැනීමට අවශ්‍ය විය.

මෙහිදී මියගිය ගණන නිල වාර්තා වලට අනුව 200 කි. තවත් විරෝදතකරුවන් 1000ක් තුවාල ලැබිය.
මෙම ගුවන්ජු නැගී සිටීම කොරියන් යුද්දයෙන් පසුව දශක ගණනාවක් පැවති ආඥාදායකත්වය අවසන් කිරීමක් විය. එනම් මෙයින් පසුව දකුණු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කෙරිණි.
මෙම ගුවන්ජු නැගී සිටීම කොරියන් යුද්දයෙන් පසුව දශක ගණනාවක් පැවති ආඥාදායකත්වය අවසන් කිරීමක් විය. එනම් මෙයින් පසුව දකුණු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කෙරිණි.
මෙම සමුල ගාතනය අදටත් දකුණු කොරියානු ජනතාව අනුස්මරණය කරති.
No comments:
Post a Comment