Saturday, September 10, 2016

නාපලම් ගැහැණු දරුවා සහ Facebook


මහජන අප්‍රසාදය එල්ල විය. සිදුවුයේ Facebook සමාජ මාද්යට තම වාරණය ඉවත් කර ගැනීමටයි. ඒ නාපලම් ගැහැණු දරුවාගේ නිරුවත් චයාරුපය සම්බන්දයෙනි. Facebook එය වාරණය කර තිබිණි. නොර්වේ අගමැති මෙම Facebook වාරණයට විරුද්ද වෙමින් කියා සිටියේ චයාරුපය ලෝක ඉතිහාසය සටහන් කරන බවයි. මෙම චයාරුපය 1972 දී ගනු ලැබුවකි. ඒ නාපලම් ප්‍රහාරයේදී නම හැවිරිදි ගැහැණු දරුවකු නිරුවතින් දුවන අයුරුය. ඇගේ නම කිම් ෆුස්ය. විවේචකයිනට අනුව Facebook ළමා අසැබි දර්ශන සහ ප්‍රසිද්ද යුද චායාරුප වල වෙනස හදුනා ගත යුතුව තිබේ. Facebook අසැබි දර්ශන ළමා අතවර සහ ප්‍රචණ්ඩත්වය පිළිබදව ඉතා දැඩිව සිටි. 

මෙය ඉතා හොද සංවාදයකි. ශ්‍රී ලාංකීය මාද්‍ය සම්බන්දයෙන්ද මෙවන් විසම්මුතියක් අවශ්‍යව තිබේ.

සම්පුර්ණ ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...