Saturday, September 10, 2016

ශ්‍රේෂ්ට වකුගඩු බසාරය.


ආසියාවේ වකුගඩු වෙළද පොලක් ඇත. මෙම ශරීර අවයව වෙළද පොළ නේපාලයේ ගම්මාන වල සිට ඉන්දියාවේ නගර දක්වා පුළුල්ව පතිරුනකි. නේපාලයේ ග්‍රාමීය ප්‍රදේශ වල තත්වය වඩාත් නරක වේ. එනම් සමස්ත ගම්මාන වලටම රහසක් තිබේ. එනම් සැම පවුලකම එක අයෙකු වකුගඩුවක් ජාවාරම්කරුවන්ට ලබා දී ඇත. සැම වසරකම ජාත්‍යන්තර අවයව ජාවාරම්කරුවන්ට දුප්පත් පුද්ගලයින් 10,000 ක් වකුගඩුවක් ලබා දියයුතුව ඇත. සමහර විට ඔවුන්ට යම් මුදලක් ලැබෙන අතර සමහරවිට නොලැබී යයි. ඔවුන්ගේ සවුක්ය පිළිබද බිය කඩා වැටේ. ඉන්දියාවේ කල්කටාව හදුන්වනු ලබන්නේ ශ්‍රේෂ්ට වකුගඩු බසාරය ලෙසයි. 

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...