Sunday, May 8, 2016

පාකිස්ථානය ;- මානව හිමිකම් ආරක්ෂකයා මරා දැමේ.


ඔහු කට්ටිවාදී ප්‍රචණ්ඩත්වයට එරෙහි විය. නම කුරාම් සාකිය. වයස අවුරුදු 40 කි. ගාතනය සිදුකලේ නාදුනන තුවක්කුකරුවන් විසිනි. මේ පකිස්ථානයේ මානව හිමිකම් ආරක්ෂකයිනට එල්ල වූ අලුත්ම ප්‍රහාරය වේ. සිද්දිය වුයේ සෙනසුරාදා මද්යම රාත්‍රියේදීය. ඔහු මාද්‍ය වෙදියකුද විය. පකිස්ථානය යලි ගොඩනගමු යන වෙබ් පිටුව සහ මුනුපොත පවත්වාගෙන යනු ලබිණි. 

ශ්‍රී ලංකාවේ රිචඩ් ද සොයිසා සහ ප්‍රගීත් එක්නැලිගොඩ සිහිපත් කරයි. රාජ්‍ය මර්දනයට ආණ්ඩුවේ පාට කොලද නිල්ද රතුද යන්න අවැසි නැත. යහපාලනය සහ නිතිය මත පාලනය ස්ථාපිත කිරීමට නම් යුක්තිය බොහෝ ප්‍රමාද වී හෝ සිදුවිය යුතුව ඇත. එය අනාගත ආණ්ඩු මර්දනයෙන් ඉවත්වීමට හේතු වේ. 

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...