Friday, May 6, 2016

ගුවන්ටනාමෝ ළමයා නිදහසේ අරුණෝදය සමග.


ගුවන්ටනාමෝ යනු එක්සත් ජනපද සිරගෙයකි. එය කියුබාවේ පිහිටා තිබේ. නම ඔමාර් ඛදර්ය. සිරගත වන විට වයස අවුරුදු 15 කි. සිරබත්කා කාලය අවුරුදු 13කි. දැන් වයස අවුරුදු 28 කි. ඔහුට ත්‍රස්තවාදියා යන නම පටබදිනි. මිනිමරුමකට වරදකරු විය. ඔහු නිදහස ලැබිය අත්දැකීම් බෙදා ගනු ලැබිණි.

ශ්‍රී ලංකාවේ එල් ටි ටි ඉ ළමා සැකකරුවන් මෙම ලිපිය පරිශීලනයේදී මැනවින් මතකයට නැගේ. එදා ළමා සොල්දාදුවන්ගේ තත්වය කෙබදුවිද? අපේ ප්‍රකට බන්දනාගාර පුවරුවක සදහන් වන්නේ සිරකරුවෝද මනුෂ්යෝය යනුවෙනි. එත් එය ප්‍රයොගිකද?

http://www.aljazeera.com/programmes/witness/2015/06/guantanamo-child-omar-khadr-150531111517474.html


No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...