Saturday, May 21, 2016

ඔක්ලහෝමා හිදී ගබ්සාව අපරාදයක් කිරීමට විරුද්ද වේ.



ඇය ඔක්ලහෝමා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරියයි. නම මේරි ෆොලින්ය. ඇය නිශේද බලය පාවිච්චි කලාය ඒ ගබ්සාව අපරාදයක් කරීමට එරෙහිව මෙම පනත් කෙටුම්පතටය. ඔක්ලහෝමා එක්සත් ජනපදයේ ප්‍රාන්තයක් වේ. ඇය ගබ්සාවට විරුද්ද නමුත් මෙම පනත් කෙටුම්පතට විරුද්ද වුවාය. එක්සත් ජනපදයේ ගබ්සාව නිත්‍යනුකුලය. ගබ්සාව පිළිබද අයිතිවාසිකම් කියන ක්රියදරයින් මෙම පනත් කෙටුම්පත විවස්තා විරෝදී බව කියා සිටිති. 

ශ්‍රී ලංකාවේ ගබ්සාව නීතියෙන් තහනම්ය. එත් මවකගේ ජිවිතයට අනතුරක් වන අවස්ථාවේ එයට නීතියෙන් හිමිකම් ඇත. නමුත් මේ තත්වය වෙනස් විය යුතුය. ස්ත්‍රී දුෂනයකදී මේ සදහා හිමිකම් තිබිය යුතුය. නමුත් ගබ්සාව නීතිගත කිරීමට බොහෝ ආගම් විරුද්දය. ඒ කලලයක් මැරීම මිනීමැරුමක් බව සදහන් කරමිනි. කාන්තාවට තමන්ගේ ශරීරය පිළිබද අයිතීන් කීමට හිමිකම් තිබිය යුතුව තිබේ.

http://www.bbc.com/news/world-us-canada-36348728

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...