Friday, May 20, 2016

බංග්ලාදේශය;- වයිද්යවරයා කපා කොටා ගාතනය කෙරේ.


බංග්ලාදේශයේ තවත් ගාතනයක්. වායිද්යවරයා කපා කොටා මරා දැමේ. ගුරුවරයකු තුවාල ලබයි. මෙම අලුත්ම ප්‍රහාරය පසුපස ඉස්ලාම් සන්නද්ද කරුවන් සිටින බවට පොලිසිය සැක කරයි. ඔහු හෝමියෝපති වයිද්යවරයෙකි. වයස අවුරුදු 55කි. නම සනුර් රහමන් වේ. 

බංග්ලාදේශයේ තත්වය ශ්‍රීලංකාවට වඩා නරකය. ශ්‍රී ලංකාවේ නිතිය සහ පිළිවෙල නොමැත. බංග්ලාදේශයේද තත්වය එසේම වේ. ශ්‍රී ලංකාවේ දික්කසාද නඩු විසදීමට ඇතැම් විට වසර 10ක් පමණ ගත වේ. අපරාද නඩු ගැන කවර කතාද? යුක්තියේ පමාව යුක්තිය අහිමිවීමට හේතු වේ. රට වැඩි කල් නොගොස් කඩා වැටෙනු ඇත. 

http://www.aljazeera.com/news/2016/05/bangladesh-doctor-hacked-death-teacher-wounded-160520093001995.html

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...