Monday, June 6, 2016

රනිල්ගෙන් ඉංග්‍රීසි





මරා යුගය නිමා විය. හෙතෙම යලි පැමිනේවිද? නමුත් මෙරට නීති විද්‍යාලයට ඔහුගේ පුතා නිසා වූ හානිය ඉතිහාසයෙන් මැකී නොයනු ඇත. රනිල් දකුණේ මහින්දවාදී කොටස් වලට නපුන්සකයෙකි. එය කොතරම් හොදද? මක්නිසාද මහින්ද පුතුන් මෙන් රටට හානි කරන්නට කිසිවෙක් ඔහුගෙන් පසු නොමැති බැවිනි. 

රනිල් සරසවි සිසුන්ට ලැප් ටොප් බෙදා දෙමින් එය ඔවුන්ගේ ඉංග්‍රීසි ඉගෙනගැනීම සහ තොරතුරු දන ගැනීම පිණිස බව පැවසුවේය. ඔහු කිවේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමට යු ටියුබ් ගොස් learning English යන ලෙසය. මෙය ඉතා හොද ප්‍රවණතාවයකි. හෙතෙම වැඩි දුරටත් කියා සිටියේ තමන් අවුරුදු 23 දී සරසවි අද්‍යාපනය නිමා කර දේශපාලනයට පැමිණි බවත් වර්තමානයේ සිසුන් අවුරුදු 26 තෙක් සරසවියේ සිටිමින් දේශපාලනය කරන බවත්ය.  

පහත වීඩියෝව නරබන්න. එවැනි වීඩියෝ 700 ට වැඩි ගණනක් යු ටියුබ් හි පවතී. http://www.engvid.com/ වෙබ් අඩවිය වෙත යොමු වන්න. 





1 comment:

  1. ඔව් මාත් හිතන්නේ අගමැතිතුමාගේ ක්‍රමය සාර්ථක වේවි.

    ReplyDelete

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...