Tuesday, June 21, 2016

තුර්කියේ මාද්‍ය නිදහස අනතුරක!


තුර්කියේ මාද්‍ය නිදහස උදෙසා කැපවූ ක්‍රියාකාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ත්‍රස්තවාදය ප්‍රචාරය කිරීමට ක්‍රියාකාරී වීම නිසාය. ඒ අතර දේශ සිමා නොමැති වාර්තා කරුවන් අතර කෙනෙකුද වේ. ඔහුව රක්ෂිත  බන්දනාගාරයේ තබා ඇත. 

ශ්‍රී ලංකාවේද මහින්ද යුගයේ මද්යවේදීන් දැඩි පිඩාවට මෙන්ම ජිවිත අනතුරටද ලක්විය. ලසන්ත වික්‍රමතුංග මරා දැමිණි. බොහෝ මද්යවේදීන්ට රට හැර යාමට සිදුවිය. නමුත් දැන් තත්වය වෙනස්ය. එනම් යහපාලනය උදා වීමත් සමග වෙබ් අඩවි තහනම ඉවත් විය. ලංකා නිවුස් වෙබ් ඩේලි හට අතොරක් නැතිව ආණ්ඩුවට මඩ ගැසිය හැක්කේ මේ යහපාලන යුගයේ ලැබූ මාද්‍ය නිදහස හේතුවෙනි. මේ මාද්‍ය නිදහස එනම් සතරවන ආණ්ඩුවේ නිදහස තව දුරටත් ශක්තිමත් කල යුතුව තිබේ. එලෙසම පසුගිය සමයේ මද්යවෙදිනට සිදුවූ අකටයුතුකම් වලට යුක්තිය පසිදලියයුතුව ඇත. 

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...