Monday, June 27, 2016

ලෙබනනය මරාගෙන මැරෙන බෝම්බකරුවෝ.


කුවා ගම ලෙබනනයේ පිහිටා තිබේ. එයට මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇත. අවම වශයෙන් මියගිය ගණන 05 කි. දුසිමකට වඩා තුවාල ලබා තිබේ. මෙම ගම සිරියානු දේශසීමාව ආසන්නයේ පිහිටා ඇත. අයි එස් අයි එල් ට සහ අයි එස් අයි එස් ට ප්‍රහාරයේ වගකීම එල්ල වී තිබේ.

මෙය සහිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ දශක තුනකට ආසන්න යුද්දයයි. මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හදුන්වා දුන්නේ එල් ටි ටි ඊ යයි. අවසානයේ එල් ටි ටි ඊ ය විනාශයට පත් විය. දැන් අප යහපාලන ආණ්ඩුව සමග සන්හිදියාවකට යොමුව තිබේ. උතුරේ දොරේඅප්පා ක්‍රීඩාංගනය විවුර්ත කෙරිණි. මෙය ඉතා හොද පියවරකි. එසේ නොවුවහොත් නැවතත් ඊලාම් සිහිනයක් ස්ථාපිත වනු ඇත. තමිලිනි එල් ටි ටි ඊ නායිකාවකි. යුද්දයෙන් දිවි ගලවා ගත් ඇය පුනුරුත්තාපනය වුවාය. ඇගේ ජිවිත කතාව ඇය විසින්ම ලියා තිබේ. එය සිංහලටද පරිවර්තනය කර තිබේ. මෙය සිංහල සහ දෙමල සහ මුස්ලිම් පාසල් සිසුන් සහ තරුණයින් අතරට ගෙන යායුතුය. 

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...