Saturday, June 4, 2016

අලිගේ සමුගැනීම.


හෙතෙම මෙතෙක් ලොව බිහිවූ විශිෂ්ටම බොක්සින් ක්‍රීඩකයා වේ. ඔහු මොහොමඩ් අලිය. මියයනවිට වයස අවුරුදු 74 කි. හෙතෙම ඇමෙරිකා එක්සත් ජනපදයේ කන්ටුකි ප්‍රාන්තයේ උපත ලැබිය. ඔහු ඉතා දිගු කාලයක් පාකින්සන් රෝගයෙන් පිඩා වින්දේය. එමගින් ඔහුව ඔහුගේම සිරුර තුල සිරකරුවෙක් කෙරිණි. බොක්සින් වළල්ල තුලත් ඉන් පිටටත් ඔහුගේ දයිරය මුළු ලෝකවාසීන් අතරම ඇගයීමට පාත්‍ර විය.

ලංකාවේ දක්ෂ ක්‍රීඩකයකු හෝ නළුවකු ඇගයීමට පාත්‍ර වන්නේ කෙසේද? එය එක්සත් ජනපදයට හෝ අසල්වැසි ඉන්දියාවට වඩා වෙනස් වේ. ශාරුක් කාන් ඉන්දියාවට උතුම් වස්තුවකි. එහෙත් ලංකාවේ තත්වය කෙබදුද? ඔවුන්ට නිසි ඇගයීම ලැබේද? 

http://www.aljazeera.com/news/2016/06/boxing-legend-muhammad-ali-dies-74-160604043429413.html

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...