Friday, July 8, 2016

ළදරුවා වැසිකිලියේ.



මේ බ්‍රිතාන්නයේ විගන් වලින් වාර්තා වන පුවතකි. වැසිකිලියෙන් බ්ලිදෙකු සොයා ගෙන තිබේ. වයස අවුරුදු 26ක කාන්තාවකට චෝදනා එල්ල වී ඇත. ඒ මිනීමැරීමට තැත් කිරීම සම්බන්දයෙනි. ඇයව රක්ෂිත බන්දනාගාර ගත කර ඇත.

මෙසේ ළදරුවන් මරා දැමීමට තත් කිරීම ලොව පුරාම වාර්තා වේ. ශ්‍රී ලංකාවේද මේ තත්වය ඇත. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ළමුන් සමනලයින්ට උපමා කරන ලදී. ඒ කාලයේ අම්මලා ළමුන්ව ගගටද විසි කළහ. ඔවුන් සම්බන්දයෙන් නිතිය පමණක් ක්‍රියාත්මක කිරීමෙන් පලක් නැත. එයට පසුබිම් වූ කරුණු වලට පිළියම් යෙදිය යුතුය. එනම් ආර්ථික පිඩාව අවම කිරීමට පිළියම් යෙදිය යුතුව තිබේ. නැතිනම් මෙවන් බිලිදු මරණ දැන් පවත්නා යහපාලන ආණ්ඩු සමයේද ඇති වනු ඇත.  

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...