Sunday, July 10, 2016

කාම්බෝජය සහ ශ්‍රී ලංකාව.



කාම්බෝජයේ ආණ්ඩු විවේචකයා මරා දැමේ. ඔහු කෙම් ලිය. චෝදනාව එල්ල වන්නේ අගමැති හුන් සෙන්ටය. කෙම් පෙනී සිටියේ සිය මවු රටේ පිරිසිදු දේශපාලනයක් වෙනුවෙනි. හුන් සෙන් වසර 31 ක් තිස්සේ පාලනය මෙහෙය වයි. ඔහු දැඩිව විපක්ෂය සහ විරුද්ද මතදාරින් මර්දනය කරයි.

ශ්‍රී ලංකාවේ ජේ ආර්ට වඩා ප්රෙමදසත් ප්‍රේමදාසට වඩා චන්ද්‍රිකාත් ඇයට වඩා මහින්දත් වඩා නරක විය. මොවුන් සැම දෙනාම අඩු වැඩි වශයෙන් මර්දනය යොදා ගත්හ. මහින්ද සමයේ රවී රාජ් මහේෂ්වරන් ජෝන් පුල්ලේ ලසන්ත වික්‍රමතුංග වැනි ආණ්ඩු විවේචකයින් ගාතනය කෙරිණි. දැඩිව මාද්‍ය මර්දනය කෙරිණි. යහපාලන ආණ්ඩුවද දැන් ව්ද්‍යුත් මාද්‍ය ප්‍රශ්නයක් කර ගෙන ඇත. මාද්යට අත තැබීම කල්ගතවී හෝ ඔවුන්ගේ පැවැත්මට ප්‍රශ්නයක් වනු ඇත. මහින්දට අත්වූ ඉරණම කවුරුත් බලාපොරොත්තු වූ එකක් නොවේ. 

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...