Saturday, July 9, 2016

ඉරාක යුද්දය සහ ටෝනි බ්ලයෙර්




2003 දී ඉරාක ආක්‍රමණය සිදු විය. එයින් පසුව ගිය ඉරිදා බෝමබ ප්‍රහාරයකින් පුද්ගලයින් 300ක් මරණයට පත් වුනි. මෙම ඉරාක ආක්‍රමණයට බ්‍රිතාන්යේ හිටපු අගමැති ටෝනි බ්ලයෙර් ට දඩුවම් කල යුතුද? යුද්දයට බ්‍රිතානයේ සහයෝගය ඇතිව ඇමෙරිකාව විසින් නායකත්වය ලබා දෙන ලදී. එවකට ඇමෙරිකාවේ ජනාදිපති වුයේ ජෝජ් ඩබ්ලියු බුෂ්ය.

ශ්‍රී ලංකාවේ යුද්දය 2009 මැයි මස අවසන්විය. යුද ජයග්‍රහණයේ කිර්තිය මහින්ද රාජපක්ෂ ජනාදිපති වරයාට හිමි විය යුතුය. දැන් ලංකාවේ සංක්‍රාන්ති යුක්තිය පිළිබද අවස්ථාවක් පවතී. වත්මන් යහපාලන ආණ්ඩුව සංහිදියාව ගැන කතා කරයි ක්‍රියා කරයි. යුද්දය අවසානයේ සිදු වූ මනුෂ්‍ය සංහාරයට යුක්තිය ඉටු විය යුතුව තිබේ. සංහිදියාව ගැන කතා කරන විට නිතිය මත පාලනය ගැනද කතා කිරීම අනිවාර්ය වේ. නිතිය සහ පිළිවෙල නැතිව රටක සංවර්දනය සහ ජාතින් අතර සංහිදියාව ඇති වන්නේ නැත. ඒ නිසා යුද අපරාද සිදුවුයේ නම් එයට ජාත්‍යන්තර හෝ සාදාරන අපක්ෂපාති දේශීය යන්ත්රනයකින් යුක්තිය ඉටු විය යුතුව ඇත.

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...