Monday, October 17, 2016

Kochchi Torture


This assault and torture were being conducted by the sub inspector Fonseka and constable Kariyavasam who are attached to the Beruwela police. The following is the complaint made by Fathima Fasla to the national human rights commission and the inspector general of police. 

Rahuman is a 24 years old laborer my husband. On 12.10.2016 a group of people arrested my husband at Beruwela Egodavaththa road and called Beruwela police and handed over him to Beruwela police. Around 4 pm I went to the police station with my elder brother Faslan. The police informed us due to a theft he was arrested. My husband was in the cell. They did not allow us to speak. They said us not to be there. I went home and came around 8pm bringing food. The police said it had a warrant. They said on the following day they produced him before the court. But they did not. Those two days he was assaulted. They also said he was produced before the court on 13 th or 14 th. But they did not. Those two days also he was assaulted. On 15 th day morning I went to see him. My husband was severely assaulted. He said that he was being tortured pouring kochchi chilli into his ears eyes penis and anus. He could not walk due to assault directed on the legs. 

From yesterday 14 th around 2pm my elder brother Fasil and my husband's elder brother Milhan were being arrested detained and assaulted. They were being assaulted severely. They were being poured kochchi juice into ears eyes penis and anus. 

This assault and torture were being continued by the two police personal including sub inspector Fonseka and constable Kariyavasam. 

She requested to produce her husband  B. R. M Rahuman elder brother Fasil and brother in law Milhan who were being detained and tortured. 

Sunday, October 16, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- Kim Dae Jung Museum.



දකුණු කොරියානු අනුස්මරණ පදනමේ මැයි 18 ඇකඩමිය යනුවෙන් වැඩසටහනක් ඇත. එයට මෙවරද විවිද රටවලින් සාමාජික සාමාජිකාවන් 20 දෙනෙකු සහබාගි විය. මෙය පුරා සති දෙකක කාලයක් පැවැත්වුණි.

ඔවුන්ට විවිද දේශන වලට ඇහුන්කම් දීමට විවිද ස්ථාන නැරබීමට අවස්ථාව උදා වුනි. ඒ අතර කිම් ඩේ ජුන් කවුතුකාගාරය නැරබීම සුවිශේෂී විය.

කිම් ඩේ ජුන් දකුණු කොරියාවේ 08 වැනි ජනදිපතිවරයා විය. ඔහු 1998.02.25 සිට 2003.02.25 දක්වා අදාල තනතුරේ කටයුතු කළේය. හෙතෙම 2000 වසරේ නොබෙල් සාම තියාගයෙන් පිදුම් ලද්දේය. සමහර අවස්ථාවල ඔහුව හදුන්වන්නේ ආසියාවේ නෙල්සන් මැන්ඩෙලා ලෙසය.



ඔහු උතුරු කොරියාව සමග පැවැත්වූ ප්‍රතිපත්තිය සන්ෂයින් ප්‍රතිපත්තිය ලෙස හදුන්වනු ලැබේ. වසර 2000 දී උතුරු කොරියානු නායක කිම් ජෝන් ඉල් සමග පියෝන්යන් හි එතිහාසික සමුළුව පවත්වනු ලැබිණි. මේ සාම ප්‍රයත්නයට ඔහුට නොබෙල් තියාගය පිරිනැමීමට හේතු විය. එහෙත් මෙම අයිතිහාසික සමුළුවට කැළලක් ඇති වුයේ එයට එනම් පියෝන්යන් වෙත ලබා දුන් මුදල් පිළිබද චෝදනා හේතුවෙනි. ඇමෙරිකන් පුවත් පතක්ද මෙම සංශයින් ප්‍රතිපත්තිය ප්‍රශ්න කළේය.


හෙතෙම දකුණු කොරියානු සමකාලින සුබසාදන රජයක් ඇති කිරීමට කටයුතු කළේය. ඔහුගේ කාලයේ ආර්ථිකය යතා තත්වයට පත් විය.





2009 අගෝස්තු 18 වැනිදා ඔහු මිය ගියේය.
















Thursday, October 13, 2016

කොරියානු දිනපොත (Korean Diary) ;- ශිත ඇදුම්. (Winter Clothes)


මා දකුණු කොරියාවට පැමිණ මාස දෙකකුත් සති දෙකක් ඉකුත්ව ඇත. ශිත කාලය පැමිණෙමින් තිබේ. මගේ කාර්යාල සගයින් ඉතාම මිත්‍රශීලි වන අතර උදවු කිරීමට කැමතිය. මෙය මගේ කාර්යාල සගයින්ට පමණක් නොව සමස්ත කොරියානු ජනතාවටම පොදු වුවකි. 

මට ශිත කාලය සදහා ඇදුම් නොතිබිණි. ඒවා මෙහෙන් මිලදී ගතහොත් අදික වියදමක් වේ. අන්නා මගේ යෙහෙළියකි. ඇය දිනක් පැවසුවේ මට ගැටලුවක් නොවේ නම් ඇගේ ශිත ඇදුම් මා වෙත ලබාදිය හැකි බවයි. 

මෙහෙට පැමිණීමෙන් පසුව අපේ විදායක අද්‍යක්ෂ මහතා ඔහුගේ නිවසේ අප සදහා දිවා ආහාරය ලබා දෙන ලදී. ඒ අවස්ථාවට අප සතර දෙනෙකු සහබාගි විය. ඒ අවස්ථාවේ වී ආ (ED) පැවසුවේ ඔහුගේ බිරිදගේ ශිත ඇදුම් මාහට ලබා දිය හැකි බවයි. මක්නිසාද ඔහුගේ බිරිද මගේ ශරීර ප්‍රමානය හා සම වූ බැවිනි. මෙය මට ඉමහත් සතුටට කරුණක් විය. 

අන්නා දිනක් මාහට ඇගේ නිවසට එන්නයි ආරාදනා කලේ ශිත ඇදුම් ලබා දීමටයි. නමුත් පසුදා මා කාර්යාලයට එන විට ශිත ඇදුමක් මගේ පුටුව මත විය. මෙය මාහට ඉමහත් ප්රෝබෝදයක් ගෙන දුනි. ඊට දවස් කිහිපයකට පසුව ED ඔහුගේ කාමරයට මා කැදවා ඔහුගේ බිරිදගේ ශිත ඇදුම් මට ලබා දුන්නේය. 

මේ සියල්ල සිදුවුයේ මා විසින් ඔවුන්ට කිසිදු මතක් කිරීමක් සිදු නොකරය. ED ට බොහෝ වැඩ ඇත. ඉතාම කාර්යබහුල පුද්ගලයෙකි. අන්නා ද අතිශය කාර්යබහුලය. 

මෙහි අපිට කොරියානු බාෂාව උගන්වනු ලැබේ. අපේ සන් සෝන් නිම් (Teacher) ඉතාම කරුණාවන්ත කෙනෙකි. ඇයද මාහට කහපාට ජකට්ටුවක් ලබා දුන්නාය. ඊට අමතරව මේස් සහ ඇස්වසුම්ද ලබා දුන්නාය. ඒ කිසිම ඉල්ලීමක් නොකර කොරියානු පන්තියේ මා ශීතල වී සිටිනු දැකීමෙන් පසුවය.

මේ දකුණු කොරියාවේ දියුණුවේ එක් පැතිකඩක් පමණි. මේ ජනතාව තවත් මනුෂයෙකුට උදවු කිරීමට සැදී පැහැදී සිටියි. මට මතක් වන්නේ "මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම" යන කියමනයි.

Wednesday, October 12, 2016

පොලිස් කාන්තාවෝ.


දැන් පොලිස් කාන්තාවන්ට නියෝජ්‍ය පොලිස්පති තනතුර සදහා උසස් වීම ලැබිය හැක. තවද ඔවුන්ට පොලිස් ස්ථානවලදී මුහුණ පාන ලිංගික හිංසනය පිළිබදව ඉහල කාන්තා පොලිස් නිලදාරිනට පැමිණිලි කිරීමේ අවස්ථාව උදාවී තිබේ. මේ පියවරවල් දෙකම ඉතා හොදය. මේ පිලිබදව ජාතික පොලිස් කොමිසන් සබාවට අපේ ස්තුතිය හිමි විය යුතුව තිබේ.

මෙවන් තත්වයක් තුල පොලිස් ස්ථාන වල සිදුකෙරෙන වදහිංසාව තුරන් කිරීමටද පියවර ගත යුතුව ඇත. පොලිසියේ පිරිමි නිලදාරීන් පුරවැසියන්ට වදහිංසා පමුණුවන විට ඒවා මුනිවත රකිමින් හෝ උඩගෙඩි දෙමින් සදාරනිකරණය කරන්නේ මෙම කාන්තා නිලදාරීන් බව අමතක නොකළ යුතුය. තවද ලිංගික හිංසනය සහ ගෘහස්ත ප්‍රචණ්ඩත්වය පිළිබද සිද්දීන් වලදී මෙම කාන්තා නිලදාරීන් හරියට කටයුතු කරන්නේ නැත.

මේ පිළිබදවද ජාතික පොලිස් කොමිසන් සබාව සිය සැලකිල්ල යොමු කල යුතුව ඇත.



President justifies torture.




In Sri Lanka October 5th is the teacher's day. Presidnet Mayithreepala Sirisena gave a speech commemorating this day. He justified torture in the school saying when teachers hit students then their parents go to the human rights. He too said he was assaulted when he was a student. 

The following day  a student from Panadura was assaulted by teacher who is a Buddhist monk. This student attached to Alubomulla S. Mahinda school. He is expecting to sit the Ordinary Level examination this year. The Buddhist monk who teaches Buddhism in the same school. This monk lives in a temple at Kurusa junction Panadura and this temple called ''podi pansala''. 

He assaulted this student using a broom stick unless it was broken. The student Os admitted to the hospital. His condition is serious.

http://peoplesforumsl.blogspot.kr/2016/10/blog-post_8.html

http://www.dinamina.lk/?q=2016/10/07/23452

www.janasansadaya.org

077 3201270
038 2231419

Monday, October 10, 2016

ජනතා අදිකරණය (84); මහානාමේ නඩුව.


මේ ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ අංක 76/2012 දරන මුලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවේ සාරාංශය වේ. පෙත්සම්කාරිය නිකවැරටියේ පදිංචි මනෝහාරී පෙලකටිය මහත්මියයි. වගය්ත්තරකරුවන් වුයේ මහානාම විදුහලේ විදුහල්පති ගුරුවරයෙක් අද්යාපන බලදාරීන් සහ නිතිපතිවරයාය. 

මෙය අගවිනිසුරු ශ්‍රීපවන් විනිසුරු උපාලි අබේරත්න සහ විනිසුරු ගුණරත්න යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් හමුවේ විබාග විය. පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ ජේ සි වැලිඅමුණ සමග නීතිඥ සෙනුර අබේගුනවර්දන යන අයද වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ රජිවූ ගුණතිලක නීතිඥ චුලා බණ්ඩාර නීතිඥ එස් එල් සමරකෝන් යන අයද පෙනී සිටියහ. තීන්දුව ලබා දුන්නේ 2016.09.28 වැනිදාය. විනිසුරු ගුණරත්න තීන්දුව ලිවූ අතර ඊට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය පල විය.

පෙත්සම්කාරිය කොලබ මහානාම විදුහලේ උපදිදාරි ගුරුවරියකි. ඇය සංගීත විෂය ඉගැන්වුවාය. එම විදුහලේ විදුහල්පති සහ තවත් ගුරුවරයෙකු නිරතුරුව ඇයව කරදරයට පත් කළහ. එනම් ඇය ඔවුන් අතින් ලිංගික අතවර වලට සහ ලිංගික හිංසනයට ලක්වුහ. ඒ මේ පිලිබදව වෙනත් විකල්පයක් නොමැති නිසා විද්‍යුත් මාද්‍යට
ප්‍රකාශයක් කලාය.  ආයතන සංග්‍රහයට අනුව වැඩ තහනමකට ද ලක් වුනි. 

ඇය ශේෂ්ට්‍රදිකරණයේ මෙම මුලික අයිතිවාසිකම් නඩුව පවරුවාය. ඒ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් සහතික කර ඇති 12(1) සහ 14 (1) (අ) දැක්වෙන මුලික අයිතීන් උල්ලන්ගනය වූ බව කියමිනි. 

ශ්‍රී ලංකාව සිඩො සම්මුතියට එකග වූ බව මෙහිදී පැවසුනි.

Sri Lanka has undertaken international obligations to eliminate all forms of discrimination against women by acceding to the Convention on the Elimination of all forms of Discrimination Against Women (CEDAW) on 17.07.1998 and in pursuance of these international obligation Sri Lanka has also enacted several to give vent to these global rights in favour of women. 

පහත ජාත්‍යන්තර නඩු තීන්දුවද උපයෝගී කර ගැනුනි.

the House of Laws decision of R v. Ireland and Barstow 1998 AC 147 where it was held that silent phone calls to a women amounted to an assault.

අදිකරණය පෙත්සම්කාරියගේ අයිතීන් උල්ලංගනය වූ බව තීරණය කෙරිණි. ඇයට වගයුත්තරකරුවන් දෙදෙනා එනම් විදුහල්පති සහ සෙසු ගුරුවරයා ඇයට රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට නියම විය. ඒ ඔවුන්ගේ පුද්ගලික මුදලිනි.

මෙම තීන්දුව සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.



077 3201270
038 2231419


All for Rs.2000/=.


Premaratna Bulathsinhala 69 years old a resident from Bulathsinhala.

 On 14.12.2011 he was arrested and produced before Mathugama Magistrate court for fabricated charge. He pleaded innocence. He was released on bail.

On 31.08.2016 he was noticed by the court to appear before the court. He hired a lawyer called Kapila Vayidayathilaka. The lawyer fee was Rs.2000/=. He told the lawyer to plead innocence behalf of him. But the lawyer with the support of police pleaded guilty. He inquired this matter from the lawyer. The lawyer said because that he was 67 years old and released by paying a fine. 

Premaratne informed the chief justice the attorney general and the inspector general of police about this injustice. He is waiting for justice to be done. Like Premaratna as poor cannot seek justice from the higher courts.

The powerful persons not need justice. The justice is not suitable to the poor.



077 3201270
038 2231419

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...