Sunday, February 3, 2019
සාලාගේ ඉරණම තීරණය වේ. Wreckage from missing plane of footballer Emiliano Sala found
සාලා අර්ජන්ටිනියානු පාපන්දු තරුවකි. ඔහු ගමන්ගත් ගුවන්යානය මිට සති දෙකකට උඩදී අනතුරකට පාත්‍ර විය. දැන් ඒ ගුවන්යානයේ සුන්බුන් ප්‍රංශයේ මුහුදු වෙරළකින් සොයා ගෙන ඇත. මියයනවිට සාලාට වයස අවුරුදු 28කි. පවුලේ උදවිය ගුවන්යානයට සිදුවූ දේ සොයන්නයි දිගින් දිගටම බලදාරීන්ට අඩුකදුලෙන් ආයාචනය කළහ. ගුවන්යානය අඩි 2300ක් උඩදී රේඩාර් පද්දතියෙන් නොපෙනී ගොස් ඇත
මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.
https://edition.cnn.com/2019/02/03/football/emiliano-sala-search-resumes-missing-plane-gbr-intl/index.html
Subscribe to:
Post Comments (Atom)
ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...

-
පොදු දේපල පිලිබදව මේ දිනවල සාකච්චා වේ. 1982 අංක 12 දරන පොදු දේපල විෂයයෙහි ලා සිදු කරනු ලබන වැරදි පිළිබද පනතයි. මෙය දැනට කිහිපවිටක් ...
-
සාම්ප්රදායික අදිකරණ පද්දතියෙන් පරිබාහිරව විකල්ප ආරවුල් නිරාකරණ ක්රම උපායක් ලෙස සමථකරණය හදුන්වා දිය හැක. 1988 අංක 72 දරන පනත මගින...
-
මේ අනුරාදපුරේ දිසා අදිකරණයේ විබාග වූ නඩුවක තීන්දුවට එරෙහිව කල අබියාචනයකි. මෙය පළමුව උතුරු මැද සිවිල් අබියාචන පළාත් මහා අදිකරණයේ අබියා...

No comments:
Post a Comment