Thursday, March 16, 2017

කොරියානු දිනපොත (Korean Diary) ;- ස්ත්‍රීවාදී බාන්ඩ.


මෙය වියාපරයක්ද වෙළද උපක්ක්‍රමයක්ද යන්න ප්‍රශ්න ගත වේ. මේ තත්වයට හේතුව ස්ත්‍රීවාදී බාන්ඩ වේ. රෝස පාට දිනපොතේ ලියවුනේ හොද ගැනු ළමයි දිවය්ලෝකයේ යන බවත් නරක ගැනු ළමයි සැම තැනම යන බවයි. මෙය කාන්තා අයිතිවාසිකම් ස්ථිර කිරීමට බව කියැවුණි. එය කාන්තාව බල ගැන්වීම සදහාය. පාරිබෝගිකයන් මෙම බාන්ඩ ගත් විට ඔවුන් ස්ත්‍රීවාදී වියාපාරයේ අය යන හැගීම ඇතිවන බව පැවසේ. ගිය ජුලි මස මේ පිළබද ටුවිටර් සමාජ මද්යේද පිටුවක් විවුර්ත කෙරිණි. දකුණු කොරියාවේ ස්ත්‍රීවාදී ද්රවිය විකිණීම අරබුනේ ගිය මැයි මාසයේදීය. ඒ අන්තර්ජාලය හරහා විශේෂයෙන්ම සමාජ මාද්‍ය මගිනි.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

1 comment:

  1. රෝස පාට දිනපොතේ ලියවුනේ හොද ගැනු ළමයි දිවය්ලෝකයේ යන බවත් නරක ගැනු ළමයි සැම තැනම යන බවයි.

    ReplyDelete

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...