Wednesday, March 29, 2017

කොරියානු දිනපොත (Korean Diary) ;- පොතක වරුණ (Book Review - Human Acts)



මෙය කොරියානු නවකතාවකි. මෙම පොත ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත. ආරම්බයේ සිට අවසානය දක්වා මනුශ්ශත්වය  ප්‍රශ්න කරයි. මෙම මනුෂ්‍යත්වය දිගටම පවත්වා ගන්නේ කෙසේද? එය අවශ්‍ය කරුණකි. මෙයට විෂය වන්නේ 1980 මැයි 18 කුවන්ජු පිබිදීමයි. කතුවරිය හන් කනය. ඇයට අනුව මන්ෂ්‍ය ගාතනයක් ගැන ලිවිම පහසු නැත. එහි අවසාන පරිච්ච්යෙදී කතුවරියගේ මෙම පිබිදීමට ඇයට ඇති සබදතාවය සාකච්චා වේ. ඇගේ ගම් පියස කුවන්ජු වේ. ඇය සහ ඇගේ පවුල මෙම පිබිදීම අතරතුර සියෝල් වෙත ගියහ. නමුත් ඇගේ කිසිදු ඥාතියෙකුට පිබිදීම නසා හානියක් වුයේ නැත. 

මෙය මාහැගි පොතකි. මට මෙය ලැබුනේ මැයි 18 අනුස්මරණ පදනමිනි. පොත ගෙන දුන්නේ චෝයි මහතාය. 

දකුණු කොරියාවෙන් බොහෝ පාඩම් උගත හැක. එය අපේ රටවල ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂාවට සහ ප්‍රවර්දනයට කදිම නිදසුනකි. එබැවින් මෙම කෘතිය තෙවන ලෝකයේ සංවර්දනය වෙමින් පවතින රටවල පාටකයින් අතට පත් කල යුතුව තිබේ. 

No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...