අද කොරියානු ජනතාවට වැදගත් දිනයක් විය. මගේ කාර්යාලයේ අයද උදැසන 11 ට අන්තර් ජාල වීඩියෝ හරහා හිටපු ජනපහි පාක්ගේ දෝෂාබියෝගයට මොකද වෙන්නයි බැලුහ. ඇයට එරෙහිව විවස්ථාදායක අදිකරණය දෝෂාබියෝගය පිළිගත්හ. මෙය එතිහාසික තීන්දුවකි. මේ අනුව දකුණු කොරියාවේ දෝෂාබියෝගයෙන් ඉවත්කළ පළමු ප්රජාතන්ත්රවාදී ලෙස පත්වූ ජනපතිනිය පාක් බවට වේ. පාක්ට දුෂණ චෝදනා එල්ල විය. මේ සිද්දිය රටේ දැඩි ජනතා උද්ගෝෂණ වලට හේතු වුනි.
Subscribe to:
Post Comments (Atom)
ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...
-
ඇප යනු කුමක්ද? බ්ලක්ගේ නීති ශබ්ද කෝෂයේ අර්ථකථනය පහත පරිදිය. එනම් අනාගතයේ උසාවියට පැමිණීම සහ අදිකරණ කටයුතු වල දිගටම රැදී සිටීම සදහා එය ස...
-
බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ තම රට මේ වසරේ මාර්තු මස යුරෝපා සංගමයෙන් ඉවත්වීමට උනන්දුවෙන් පසුවන බව වාර්තා වේ. එනම් බ්‍රෙක්සිට් නියමිත ක...
-
සාක්ෂිකරුවෙක් යම් පුද්ගලයකු ''දුටුවොත් හදුනා ගත හැකියයි'' පවසන විට ඒ අවස්ථාව සාක්ෂිකරුවන්ට ලබා දීම සදහා හදුනාගැනීමේ පෙර...
අපේ රටේ එකෙකුට එහෙම එකක් දුන්න නම් ඇමෝ..මතකනේ උසාවියෙන් තෙල් 100 අඩු කරන්න කිව්වා වෙලේ
ReplyDelete