ඇමෙරිකා එක්සත් ජනපද තානාපති උතුරු කොරියාවේ නියෂ්ටික පොරොන්දුව හෙළිදරවු කර තිබේ. එම තානාපති ස්ටෙෆාන් බිගුන්ය. පසුගිය ඔක්තෝම්බර් මස ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේ උතුරු කොරියාවේ සංචාරය කල අවස්ථාවේ මෙම පොරොන්දුව සිදුකර ඇත. බිගුන් වැඩි දුරටත් ප්‍රකාශ කලේ ට්‍රුම්ප් ජනාදිපති දෙරට අතර යුද්දය නිමා කිරීමට සුදානම් බවත් ඇමෙරිකාව කිසිවිටකත් උතුරු කොරියාව ආක්‍රමණය කිරීමට හෝ ආණ්ඩු පෙරලීමට සුදානම් නැති බවත්ය. උතුරු කොරියාව දිගින් දිගටම ප්‍රකාශ කලේ තමන්ගේ පැවැත්ම සදහා නියෂ්ටික වැඩසටහන අවශ්‍ය බවයි. ඇමෙරිකානු හමුදා බටයින් 28500ක් දකුණු කොරියාවේ රදවා ඇති අතර මෙම සාකච්චා වලදී ඔවුන් ඉවත් කර ගැනීම පිලිබදව උතුරු කොරියාව සමග එකගතාවක් ඇති කර ගත්තේ නැති බව ඇමෙරිකානු අදාල රටේ තානාපති බිගුන් කියයි.
Subscribe to:
Post Comments (Atom)
ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...
-
ඇප යනු කුමක්ද? බ්ලක්ගේ නීති ශබ්ද කෝෂයේ අර්ථකථනය පහත පරිදිය. එනම් අනාගතයේ උසාවියට පැමිණීම සහ අදිකරණ කටයුතු වල දිගටම රැදී සිටීම සදහා එය ස...
-
බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ තම රට මේ වසරේ මාර්තු මස යුරෝපා සංගමයෙන් ඉවත්වීමට උනන්දුවෙන් පසුවන බව වාර්තා වේ. එනම් බ්‍රෙක්සිට් නියමිත ක...
-
සාක්ෂිකරුවෙක් යම් පුද්ගලයකු ''දුටුවොත් හදුනා ගත හැකියයි'' පවසන විට ඒ අවස්ථාව සාක්ෂිකරුවන්ට ලබා දීම සදහා හදුනාගැනීමේ පෙර...
No comments:
Post a Comment