Wednesday, March 22, 2017

කොරියානු දිනපොත (Korean Diary) ;- බෝට්ටුව ගොඩ ගනී. (Sewol seen above water after 1073 days)



දවස් 1073 කට පසුව බෝට්ටුව ගොඩ ගනී. එය ඊයේ සිදු වුනි. මෙය නිරිත දිග මුහුදේදී සිදු විය. එනම් ජින්දෝ දුපතෙදිය. එය බදාදා සිදුවූ බව ආණ්ඩුවේ නිලදාරීන් ප්‍රකාශ කරති. ඒය හොදින් සිදුවූ බවද ප්‍රකාශ වේ. එය මතුපිටින් මීටර 13ක් උඩට එසැවිණි. සියල්ල හොදින් සිදුවූ බව සාගර සහ දිවර අමාත්යංශය පවසයි. ගලවා ගැනීමේ කණඩායම රාත්‍රිය පුරා වෙහෙසුණු අතර කාලගුණය හොද බවත් රැලි දරා ප්‍රචණ්ඩ නොවූ බවත් වාර්තා වේ. 

මෙම බෝට්ටු අනතුරින් 300 ක් පමණ මිය ගිය අතර එයින් බහුතරය උසස් පාසල් සිසුන් විය.

 මෙම සියෝල් කෙදවාචකයට හිටපු ජනපතිනිය වග කිය යුතු බව ප්‍රකාශ වන අතර දෙසැම්බර් 09 ඇයට එරෙහිව දෝෂාබියෝගයක් ගෙන එම ජාතික සබාව කඩිනම් කලේ මේ නිසා බවද ප්‍රකාශ වේ. ඇය මෙම කෙදවාචකය සිදුවන අවස්ථාවේ ප්ලාස්ටික් ශල්‍යකර්මයකට බාජනය වෙමින් සිටි බව ප්‍රකාශ වෙතත් එම චෝදනා පාක් පාර්ශවය තරයේ ප්‍රතික්ෂේප කරයි. 

මෙම සිදුවීමට අදාල සියලු ලිපි කියවීමට පහත සබදියාවන් වෙත යොමු වන්න.



1 comment:

  1. කොතරම් ලොතරැයි ගත්තත් දිනුමක් නැද්ද?
    පුරාණ ඉන්දීය ඍෂිවරුන් විසින් සොයා ගන්නා ලද රහස් ගණිතමය ක්‍රමයකට අනුව
    නිසැකවම කෝටි ගණන් ලොතරැයි දිනුම් හිමි කර ගැනීමට අවස්ථාව උදා කරන අතිප්‍රභල ඉන්දීය
    නැකත් වලට අනුව ලොතරැයි මිලදී ගෙන
    කෝටි ගණන් ලොතරැයි දිනුම් හිමි කර ගැනීමට අවස්ථාව උදා කරගන්න !
    දහස් ගණනක් වාසනාවන්තයන් අතරට ඔබත් අදම එක් වන්න.
    මෙම සේවාව ලබාගැනීමට ඕනෑම Dialog හෝ Hutch දුරකථනයකින්
    REG LKW ලෙස සදහන් කර 77000 යොමු කරන්න
    මසකට රුපියල් 30ක් සහ බදු

    ReplyDelete

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...