Tuesday, August 23, 2016

හිසට වහලක් අහිමි නවසීලන්ත වැසියෝ.


නවසීලන්තයේ ගෙවල් අහිමි වැසියන් මෝටර් රථ වල සහ ගාරාජ වල ජිවත් වෙති. වරක සමාජ සුබසාදනය පිළිබද ප්‍රමුක ස්ථානයක නවසීලන්තය සිටියේය. නමුත් දැන් නවසීලන්ත වැසියන් 100 දෙනෙකුගෙන් එක අයෙක් නිවාස නොමැති කමින් පෙලේ.

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුට හිසට සෙවනක් නැත. නිවාස ගැන කතා කිරීමේදී නිරතුරුව මතක් වන්නේ දිවංගත ආර් ප්‍රේමදාස ජනදිපතිවරයය. ඒ ඔහුගේ නිවාස වැඩ පිළිවෙල නිසාය. ඔහුගේ පුතා සජිත් වර්තමාන ආණ්ඩුවේ නිවාස ඇමතිය. ඔහු යමක් කරයිද? සියලු දෙනාගේ අවදානය ඔහු වෙත යොමුව පවතියි.

ඉංග්‍රීසි ලිපිය කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.


No comments:

Post a Comment

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...