Monday, May 16, 2016

අමතක කිරීමට වෙර දරන චීන සංස්කෘතික විප්ලවය.




මිලියන 1.5 කට වැඩි ජනතාවක් මරා දැමිණි. එහි එනම් විප්ලවයේ 50 වැනි වාර්ෂිකය වේ. කිසිදු නිල උත්සවයක් නොපැවැත්විණි. කොමියුනිස්ට් පක්ෂය පාලනය කරන මාද්‍ය සම්පුර්ණයෙන් සියලු සැමරීම් නොසලකා හරිනු ලැබිණි. සංවස්තරය සදුදාට යෙදී තිබුණි. 1981 දී කොමියුනිස්ට් පක්ෂය කියා සිටියේ මෙම සංස්කෘතික විප්ලවය බරපතල වැරැද්දක් බවයි. එය දේශීයව විනාශයක්ද පක්ෂයට රජයට සහ ජනතාවට කෙදවාචකයක්ද අත්පත් කර දුනි. 

මෙසේ අමතක කිරීම හොදද? නමුත් වැරදි දේ අමතක කර දැමිය යුතුද?. වැරැද්ද පිළිබද විචාරයක් අවශ්‍ය වේ. ලංකාවේ එල් ටි ටි ඊ අමතක කල යුතුද? නැත. අප ප්‍රබාකරන් ලා ගැන තමිලිනිලා ගැන කතා කල යුතුය. ඒ තුලින් පමණක් බිදුණු සිත් සුවපත් වේ. නැවත වැරදි සිදු නොවේ. තල් රුක බිදුනි. තල් රුක කඩා වැටුණි. අනාගතයේදීත් තල් රුක බිදීමට සහ කඩා වැටීමට ඉඩ දෙමුද? 


http://www.aljazeera.com/news/2016/05/china-cultural-revolution-50-media-blackout-160516050538313.html

1 comment:

  1. ලංකාවෙ සරසවි නවක වධය සමහරවෙලාවට ඔය සංස්කෘතික වධය සිහිගන්නනවා

    ReplyDelete

ඊයේ වෙසක් උදා විය. අපිද නිවස ඉදිරිපිට සුදු පාට බල්බ් වැලකින් සැරසුවෙමු. ඉන්පසුව එක්තරා රුපවාහිනී චැනලයක වැදගත් දර්ම සාකච්චාවක් විය. ඒ බ...